🏫 Crypto වලටත් Sanctions බලපානවාද? 🚫🌍
P2P School Podcast | Episode15
"Crypto වලින් ඕනෑම රටකට සල්ලි යවන්න පුළුවන්ද?"
"Sanctions ලිස්ට් එකක ඉන්න කෙනෙක් එක්ක trade කලොත් මොකද වෙන්නේ?"
"මම ලංකාවේ ඉඳන් P2P කලාට මට මොන සම්බාධකද?"
ලෝකයේ තියෙන ප්‍රධානම ආර්ථික සම්බාධක (Sanctions) සහ Crypto P2P අතර තියෙන්නේ ඉතාම සමීප සම්බන්ධයක්. නොදැනුවත්වම Sanctioned wallet එකක්, පුද්ගලයෙක් හෝ රටක් සම්බන්ධ වෙන විදිහට trade කලොත් ඔයාගේ මුළු Crypto profile එකම permanently block වෙන්න පුළුවන්.
මේ session එකෙන් අපි කතා කරන්නේ:
🌍 Sanctions කියන්නේ ඇත්තටම මොනවාද?
⛔️ OFAC Blacklist එක සහ Crypto Exchanges ඒවා ක්‍රියාත්මක කරන හැටි
🔒 Sanctioned රටවල් හෝ පුද්ගලයන් සමඟ P2P කිරීමේ ඇති නීතිමය අවදානම
🚨 වැරදීමකින් හෝ එවැනි wallet එකකට සම්බන්ධ වුවහොත් සිදුවන දේ
🛡 Global Sanctions වලින් බේරිලා, P2P වලදී safe වෙන්න ඕන Red Flags
Technology නිසා දේශසීමා නැති වුනත්, Global Compliance නීති හැමෝටම පොදුයි. ඔයාගේ funds සහ reputation එක ආරක්ෂා කරගන්න හැටි අදම ඉගෙනගන්න.
🎧 Join us tonight
luma.com/q44ruj6i