යවන්න බැහැ කියපු ගෝඨාභය එලවන්න ලොකුම හයිය දීපු උඹ රටක් වෙනුවෙන් හඬක් නැගුවට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අනුව රදවාගෙන ඉන්න අත්සන් කරන්නෙ. සැබෑ ත්‍රස්තවාදීන් පාස්කුව ගිනිතියන බව 97 වතාවක් දැනුවත් කරලා තියෙද්දි නොසලකා හැරපු එවකට අගමැති ව සිටි වර්ථමාන ජනාධිපති කියන අමනයා. අපි උඹ එක්ක