ශ්‍රී ලංකාවේ ප්‍රතිසාධනය උදෙසා එක්ව! 🇮🇳🤝🇱🇰
දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ පාසල් දරුවන් සඳහා ඉගෙනුම් කට්ටල සහ පාසල් බෑග් භාර දීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය සමඟ එක් වීමට ලැබීම භාග්‍යයකි.
සිසු සිසුවියන් 27,000කට ප්‍රතිලාභ සලසන මෙම මුලපිරීම ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් වීමට දරන ප්‍රයත්නයන්ට සහය වීම සඳහා ටාටා සමූහ ව්‍යාපාරය විසින් ක්‍රියාත්මක කරන ඇමරිකානු ඩොලර් මිලියන 1ක පශ්චාත් දිට්වා පුනරුත්ථාපන වැඩසටහනෙහි කොටසකි.
Together for Sri Lanka’s recovery! 🇮🇳🤝🇱🇰
Privileged to join Prime Minister Dr. Harini Amarasuriya to hand over learning kits and school bags to schoolchildren affected by Cyclone Ditwah.
Benefiting 27,000 students, this initiative is part of the Tata Group’s USD 1 million post-Ditwah rehabilitation programme, supporting Sri Lanka’s recovery efforts