ලංකාවෙ
ආණ්ඩු පක්ශෙ - නිශ්ශබ්දයි
විපක්ශෙ - නිශ්ශබ්දයි
මහානායකවරු - නිශ්ශබ්දයි
ළමා හා කාන්තා ඇමති - නිශ්ශබ්දයි
කාන්තා සංවිධාන - නිශ්ශබ්දයි
ටීවී,රේඩියො,පත්තර - නිශ්ශබ්දයි
සේයා,විද්‍යා වෙනුවෙන් කතා කරපු උන් - නිශ්ශබ්දය
බහුතර නීතිඥවරු - නිශ්ශබ්දයි
අනුරාධපුර රෝහලේ වෛදවරිය වෙනුවෙන් කෑගහපු වෛද්‍යවරු ඇතුලු සංවිධාන - නිශ්ශබ්දයි
ආගමටයි සල්ලි වලටයි බලයටයි මේ තරම් 'නිශ්ශබ්දතාවක්' ඇති කරන්න පුලුවන්ද?
ඇයි බැරි,මේ පේනවනෙ කොච්චර නිශ්ශබ්දයිද කියල,
විනිසුරුවරය ඇවිල්ල මුල්ම උසාවි නියෝගය දීල තියෙද්දිත් නවලෝකෙට වෙලා චූන් එකේ හිටපු විදියෙන්ම පේනවනෙ 'නීතියටත්' අවනත නෑ කියල.
හැබැයි ජනාධිපතිතුමා කියන විදියට නම් නීතිය හැමෝටම සමානයි "ලු" 🤔
අවුරුදු 14ක දැරියක් දූෂණය කලා කියල සාමාන්‍ය මිනිහෙක්ට පැමිණිල්ලක් ආව නම් වඩාගෙන යන්නෙ ඇවිල්ල වඩාගෙන,
ලංකාවෙ අමු අමුවෙම මේ සිද්ධවෙන අසාධාරනේ කාටවත් පේන්නෙ නෑ වගේ ඉන්න එක ඇත්තටම නින්දිතයි,
අපි උඹලට මේ දරුව වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම සාධාරනය කරමු,අඩුම ඒ දරුව වෙනුවෙන් වචනයක් හරි ලියපල්ල.
මොකද,ඒ දරුවට ඒ දරුවගෙ අම්මවත් නෑ,ඒ ගෑණි තමන්ගෙ දරුවව සල්ලි වලට මිනිස්සුන්ට දීපු "අම්මා" කියන නමටත් සාපයක් වෙච්ච වේ*යෙක්,
ආගම,බලය,සල්ලි එක්ක ඒ දරුවට හැප්පෙන්න හිතන්නවත් බෑ,ඒක නිසා ඒ දරුවට හයියක් වෙන්න පුලුවන් හැමෝම එකතු වෙන්න ඕනෙ ✌️
මේ වගේ දෙයක් උඹගෙ නංගිට,උඹගෙ දරුවට වෙන්නම ඕනෙද උඹලගෙ කටවල් ඇරෙන්න.
ලිංගික අධ්‍යාපනය පාසල් අධ්‍යාපනයට ඇතුල් කරනවට මුලින්ම විරුද්ධ වෙච්ච උන්ගෙ කෙරුවාවල් පේනව නේද? තවත් ඇස් කන් පියාගෙන ඉන්න "ලැජ්ජ නැද්ද" උඹලට?
-chamiය-