Simple Soul 🌿 | Owner @O2Space @Podipela | Agile Expert 🚀 | Tech PM 🛠️ | Planter 🌱 | Content Writer ✍️ | Photo Artist 📸 | Proud Father ❤️ 🇱🇰

Joined February 2010
2,499 Photos and videos
Pinned Tweet
Get lessons learned. Forget the past. Apply lessons you learned and live like a king now. Get the experience the applied lessons and plan the future. Life is so simple like this. #thoughtoftheday
3
3
69
ඊයෙ රෑ වෙනකොට තාත්තටත් අර වීඩියෝ එක එවලා යාලුවෙක්
18
අද උදේ ඉඳන් මං ඉන්න වීඩියෝ එකක් අපේ එවුන් එවනවා. රෙදි ඉල්ලෙ ඉතින්
2
14
681
උදේම ආපු අරංචිය තමා "ක්‍රෂ් එක බැඳලා" කියන එක
2
1
21
1,227
මොනව හරි විකල්ප බලශක්ති ටිකක් හොයාගනිල්ලා
11
575
La mujer a pesar de ir en tacones fué una heroína y salvó una vida 🙏🏻🤩 Qué bien lo hizo 💯🙌🏻
712
2,085
74,878
14,830,113
සමහර හඔායාම් හරි නිෂ්පලයි කියල හිතෙන වෙලාවල් තියනවා. ඉස්සර මටත් තිබ්බා මෙහෙම දේවල්. 30 වෙද්දි. Master එකක්, ගෙයක්, කාර් එකක්, කසාදයක් සහ ළමයෙක් ඉන්න ඕනෙ කියලා. මට 30 වෙනකොට හැමදේම සම්පූර්ණයි. හැබැයි ළමයා නැතිවුනා. එදා ඉඳන් මං ඒ වගේ දේවල් වලට බලාපොරොත්තු තිය‍ාගන්නෙ නෑ.
Replying to @Im_Sithara
30 ත් බාගයක් ඉවරයි 30 වෙද්දි මම පලවෙනි car එක අරං ඉවරයි ගෙයක් නම් හදලා නෑ කසාද බැදලත් නෑ 33 දි කසාද බැන්දා දැන් දෙවෙනි car එක පදින්නෙ
6
42
2,504
දියවැඩියාව හන්දා කකුල කපන්න තරම් කුණු වෙච්ච ඩයල් එකක් ඉන්නවා. මේකා පිලිගන්නෙ නෑ ඌට දියවැඩියාව තියනවා කියල. බේත් බොන්නෙත් නෑ. ඒක හන්දා පුළුවන් හැම වෙලාවෙම මේකා ලේ දන් දෙනවා. පොල් බූරුවට කිව්වට පිළිගන්නෙත් නෑ. පවු උගෙන් ලේ ගන්න ලෙඩ්ඩු.
6
1
32
1,792
අවිධිමත් ගමන් බලපත්‍රයක් කිව්වහම ඒ කියන්නෙ ඒක ගෙදරක හදපු එකක්ද? සීන් එක තේරෙන්නෙ නෑ මට
1
7
384
ගෝඨගෙ කාලෙත් මේ විදිහටම කලා. හැබැයි මට මතක විදිහට ඩොලර් එකවුන්ට් වල තිබ්බ සල්ලි කියන්නෙ නැතුව රුපියල් කලේ. ඒ කාලෙ ඩොලර් තිබ්බෙ නෑනෙ. දැන් මේ තිබිලත් ඇයි?
සෑම අපනයනකරුවෙකුම අවසරලත් ගෙවීම්වලින් පසු, ඉතිරිවන ශේෂය එළැඹෙන මස 10 වැනි දින හෝ ඊට ප්‍රථම ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය කිරීම ඇතුළු අපනයන ඉපැයීම් රීති සංශෝධනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්.
2
1
13
1,221
වත්තල දම්රෝ එක ඉස්සරහ පාරෙන් අනිත් පැත්තෙ කෙල්ලො දෙන්නෙක් food truck එකක් කරනවා රෑට. සබ්මැරීන්, බර්ගර් තියෙන්නෙ. ඊයෙ අහම්බෙන් මං ගියෙ රෑ 11 මාරට විතර කෙල්ලො දෙන්නත් ලස්සනයි. ඒ වෙලාවෙත් සෙනග පිරිල ඉතින්. හැබැයි ඒ confidence එක අගය කරන්න ඕනෙ.
2
1
43
2,108
මම මෙච්චර කාලෙකට දැක්ක පොඩිම Discount Offer එක දැක්කෙ දෙහිවල Eliteshuttler එකේදි. Shuttlecock සෙට් එකක් ගන්න ගිහින් වැඩකරන ලමයෙක් ගෙන් විස්තර ඇහැව්වහම කිව්වා මේකට Offer එකක් යනවා දැන් කියල. ඒක අරන් බිල් කරන්න ගියහම කිව්වා ඒ Offer එක ඉවරයි කියලා. රුපියල් 1000ක් විතර වැඩිපුර ගෙව්වා
2
15
1,069
I am currently 33 Give me a piece of Advice! (Could be anything)
5
15
2,141
Achira Liyanage retweeted
2
4
147
Good Morning
1
6
24
726
ෂෝ එක ඉවර වෙලා ස්ටේජ් එකේ ඉන්න අන්තිම මොහොතෙ ඕඩියන්ස් එකෙන් එන අත්පුඩියක ගැම්ම වටිනාකම දන්නෙ ස්ටේජ් එකකට නැගල perform කරපු එකෙක් විතරයි
5
305
ඇත්ත
1
5
27
898
අපේ පැතතෙ මෙවට කියන්නෙ ජම්බු කියලා
වැලි අනෝද. අන්න කනවනන් කෑම.
5
506
මං දැකපු චාටර්ම ඇප් එකක් තමයි @ComBank_LK එකේ Flash app එක. අනිත් බැංකුවල NIC එක ගහපුගමන් account holder කෙනෙක් නං එතනින් එහාට verification පට්ට ලේසියි. මේ මගුලෙ ඔක්කොම දෙන්න ඕනෙ. Verification mail එක හතරපාරක් confirm කරලත් මෙතනින් එහාට යන්න බෑ. දැන් දවස් දෙකක්.
2
1
19
1,245