Filter
Exclude
Time range
-
Near
4️⃣ BTCXAU Ratio Alignment: Bitcoin වල දුර්වලතාවය 🦊🏁 BTCXAU Ratio එකත් එක්ක මේක 100% ක් ගැලපෙනවා. මේ වෙලාවේ Bitcoin ගොඩක් Weak වගේම Gold ගොඩක් Strong. අද රෑ නිව්ස් එකෙන් Gold Long Trades වල Full Targets රීච් කරද්දී, $BTC එක තවදුරටත් සාපේක්ෂව කඩාවැටී අපේ HTF මට්ටම් වලට ගමන් කරන්න මේක හේතුවක් වෙනවා. ⚠️ විශේෂ අවවාදයයි (Execution Guardrails) නිව්ස් එක ආපු ගමන් පළමු විනාඩි 15 ඇතුළත මාකට් එක දෙපැත්තටම ගසා දමමින් (Whipsaws / Fakeouts) Stop Losses Hunt කිරීමට ඉඩ ඇත. Algorithmic High Spread සහ Slippage ඇතිවිය හැකි බැවින් නිසි Risk Management උපරිමයෙන් භාවිතා කරන්න. ට්‍රේඩ් එකකට පනින්න කලින් ඔයාගේ Capital Exposure එක හරියටම බලාගන්න අපේ Free eBirth Leverage Calculator එක අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න 🔗 ebirth.net/leverage-calculat…. හැඟීම් වලට වහල් නොවී, දත්තයන් ස්ථාවර වන තෙක් ඉවසීමෙන් ඉන්න. 🥂⚓ #NFPAlert #NonFarmPayrolls #GoldTrading #XAUUSD #Bitcoin #BTCXAU #MacroStrategy #SmartMoneyConcepts #InnerRacers #eBirthAcademy
2
46
Replying to @cryptogoos
📅 Macro events packed this week – brace for bidirectional swings. Friday's NFP is key: unemployment rate >4.0% could turbocharge rate-cut bets and ignite risk assets. Reduce leverage for potential ±5% BTC moves.#MacroWeek #NFPAlert 🚨
2
79
🚨 Attention, Traders!🚨 NFP Alert: "Red Folder" Edition 🔥📁 Stay vigilant as the Non-Farm Payrolls report approaches. 📈💼 Event may impact the markets significantly! 🌍 Stay informed, and expand your network. Follow me for timely updates! 📲 #NFPAlert #TradingCommunity
1
2
41