දේශපාලනය කුලී හේවායන්ගේ පොර පිටියක් වූයේ අද ඊයෙක නොවේය. මෙය පක්ශ දේශපාලනයේ ජයග්‍රහණයේ තවත් පරිවාරක සාධකයක් පමණි. මෙරට දේශපාලන ඉතිහාසයේ ජයග්‍රහණය, පරාජය වුනු සෑම දේශපාලන කණ්ඩයක්ම මේ උප සංස්කෘතිකගත දේශපාලන ක්‍රමවේදයන් තම මඩිය තර කරගැනීමට යොදාගන්නා තවත් එක් සාධකයක් පමණකි