Interior Designer | Percussionist

Joined November 2017
Photos and videos
Pinned Tweet
ලස්සනයි කියල හිතාගෙන ස්කෙට්ච් ගහල, ෆයිනල් ප්‍රඩක්ට් එක හැදුවම ඒක ලැට් එකක් වගේ. #designLife #designLogic
10
රිසර්ච් එකේ වැඩක් කරන්න පුලුවන් නේද කියල හිතල පටන් ගන්න හැදුවෙ. ආයෙ මතක් උනා හත්තිකේ ට්විටර් තියනව නේද කියල. #WhatsAppDown #facebookdown #instagramdown #lka
2
සොත්ති retweeted
since fb, messenger, whats app and ig are down...
5
24
137
සොත්ති retweeted
වාහන ආනයනය ගැන මෑතක දී බලාපොරොත්තු තැබිය හැකි ද ? වාහන ආනයනය කිරීමේ තහනම ඉදිරියේදී ලිහිල් කිරිමේ සුදානමක් පවතින බවට රජය මෙතෙක් දැනුම්දී නොමැති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. #adaderanasinhala #news #lka #srilanka #covid19 වැඩි විස්තර - ow.ly/IJxE50G4tvr
2
4
16
ලඟම එකෙක් වාහනයක් ගත්ත, ආසාවට ඒකෙ නැගල එක පාරක් ස්ටාට් කරා විතරයි. වාහනේ ගැරේජ් එකේ. 🙂👍
2
සොත්ති retweeted
"There can be a gas shortage, but this is not the time to stand in line to buy gas." 😉 #lka #SriLanka #GasShortage #EconomicCrisis
12
19
113
සොත්ති retweeted
නිකන් දේෂපාලන විවාදයක් බලපන්, සාමන්‍යයෙන් ජෙප්පෙක් ප්‍රශ්නයක් ඇහුවම ආන්ඩු පක්ශේ උන් දෙන උත්තරේ මොකක්ද කියලා... මහත්තයෝ ඔයාල ඔහොම කිව්වට ජනතාව අහන්නේ නෑනේ ඕක. ඒකනේ ඔයාලට 3%ක් වෙලා තියෙන්නේ. නැත්තන් 88,89 ඔය දෙක විතරමයි කියන්නේ අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නෑ. ඇත්තටම උත්තර දන්නෑ
3
7
35
ඒ ස' අපට දුන් විශ්වාසයයි. ❤️
24 Nov 2020
Pillayan granted bail over murder case newswire.lk/2020/11/24/pliiy…
15% පෑඩ්මෑන්. 😂😂
සොත්ති retweeted
අන්තිමේ අවුරුද්දක් ඉවර වෙලා කරපු එකම දේ හාමුදුරුවන්ට කුඩෙ උස්සලා, මිනිස්සුන්ට සරම උස්සපු එක විතරයි.
4
31
නම්බර් ප්ලේට් ගලවනු ලැබේ. 😏
1
ගෙදර ඉස්සරහ කොස් ගස් දෙක කපල ඒ දෙක වෙනුවෙන් ගස් දෙකක් ඉන්ඳල එන්න බැරි වෙයිද..? #එකමරටක්එකමනීතියක්
1
කවුරුදෝ අර කවුලුවෙන් සිනා සී එබිකම් කරේ. #USElectionResults2020 #TrumpMeltdown #TrumpIsLosing
1
මං හිතුවෙ ඔයා ගියා කියල. අද 3ටනෙ දන්නෙ තාම ඉන්නව කියල. හොරා වගේ ඉඳල දන්නෙත් නෑ. 🦔🦔🦔 #ඉත්තෑවා #LionsRoar #lka
4
වයසක අම්ම කෙනෙක්ට සීට් එකෙක් දෙන්න බස් එකේ එකෙක් නෑ.. කෙල්ලෙක් ටික් ටොක් බලනව... කොල්ලොන්ට නින්ද යනව... අවුලක් නෑ කලුතර බෝධිය ලඟදි පුක අඟලක් ඉස්සුනා. සාදු සාදු #ලකේපංකාව #lka
1
5
පකිස්ථාන ටීවී ඇඩ් එකේ ඇරියස් ගන්නවද කොහෙද. යකා වැහිල වගේ ගහනවනෙ. 😍 #ViratKohli #IndiaVsPakistan
1
1
හයක් ගැහුව ආයෙ මුකුත් කියනව එහෙම නෙමෙයි මිනිහට #SLvAUS #ඉත්තෑවා
1
3
දැං එතකොට මුසම්මිල් එලවමු කියන්න කෙනෙක් නැද්ද. #LKA
2
සියලුම මුස්ලිම් ඇමතිවරු ඉල්ල අස් වෙයි. එතකොට ආණ්ඩුවට මහ මැතිවරණෙකට යන්න් වෙනව. ආයෙ චන්දෙකින් ආයෙත් උන් එයි. සරලයි. පුක විකුනල හරි චන්ද හොයයි. #lka
7