That's because other than Nissanka and Kusal Janith, no one else has scored better runs than him. Yes, his stats are poor, but others got worse stats.
කුසැල් මෙන්ඩිස්ගේ අවසාන ටී 20 මැචස් 10 😄
0(01)IND,0(01) Pak,34(25) Ban ,74*(52) Afg ,11යි (14) Hon,03(06) Ban,30(17) Zim,01(03) Zim,38(35)Zim,06(04)Ban
බැටින් AVG එක ලකුණු 21.88යි
ස්ට්‍රයික් රේට් එක 124.68යි.
මැචස් 10 ටම මැච් විනින් ඉනිමක් ගැහුවෙ එකයි.ඒ ඇෆ්ගන් මැච් එක 😄