එහා ගෙදර කෙල්ලගේ වාහනේ වීදුරැව කඩලා. එළාම් එකේ සද්දේ ඇහුනෙත් මට, ඡනේලෙන් බලද්දි වීදුරැ කටු දැක්කෙත් මම. අපි ජනේලෙන් බලද්දි හොරා ඉන්නත් ඇති හැබැයි 😰
පොලිසියට කටඋත්තරේ දුන්නෙනම් හබියා. අඩි සළකුණක් හොයා ගත්තා සට සට ගාලා.
ජප්පොන්ටත් හෙන අමාරැ කාලයක් මේක 😒