උඹලට ආයෙ චන්දෙකට නම් යන්න හම්බුවෙන්නෙ නෑ පුතෝ. 2029දි උඹලා චන්දෙකට ගිහිල්ලා අතුගෑවිලාම යන්න ඕනෙ.
නැති නම්, ත්‍රීවීලර්, හෙල්මට් සෙට් බස්සලා, අලුත් අරගලයක් හදලා, රට අරාජික කරලා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බල රහිත කරලා බලෙන් ඉන්න ඕනෙ.
ඊට පස්සෙ මිනිස්සු ගහලා එලවන කම් ඉන්න පුලුවන්