අභය ලිබ්රේ රුවකුරට (ෆොන්ට් එක) අලුතෙන් එකතු කරන පරණ අකුරක්. මොකද්ද කියල දන්නව ද? සියලු සිංහල, පාලි, සංස්කෘත වචන ලියන්න පුළුවන්, හැම අකුරු සංයෝගයකටම සහය දක්වන එකම රුවකුරට අභය ලිබ්‍රේ. ෆ්‍රී/ඕපන් සෝර්ස් ෆොන්ට් එකක්.
@mooniakHQ #sinhala #SriLanka #LibreFont #foss