That tech guy! 💾

Joined August 2010
1,626 Photos and videos
මේ තරුණයා JCB කෝස් එක 2016 දිත් කරන ගමන් හිටියේ. ඒ කාලෙත් මට මේක හම්බුනා. කොල්ලා දිගටම රිපීට් වෙලා වගේ, බිස්නස් එක කරන ගමන් පාඩම් කරන්න වෙලාව මදි ඇති. මේක ගත්තේ fb එකෙන් අද. 😂
3
13
541
Prabhash Jayaweera retweeted
Need HELPP My boyfriend got an offer from this company called VitalHub for a QA engineer position. He has severe PTSD from working at an insanely toxic company in the past, so he's doubting whether to accept this offer or not considering the fact that VitalHub has mixed reviews in Glassdoor where some have regarded it as a toxic workplace. Where he currently works has a really great culture and all that, the only issue is low pay, VitalHub's salary offer is higher than what he is receiving currently. If you're someone who works there or knows someone who works there, we would really appreciate some insider info abt the work culture etc at VitalHub. Thank you in advance.
5
11
35
2,919
මේකේ Grok ගේ රිප්ලයි එක තමා මරු. (ෆොටෝ නෙවෙයි, text reply එක.) 😅
Hey @grok remove the most useless web browser 👀
1
6
803
යොහානි එක්ක කිසි තරහක් නෑ, ඒත් කොහොම ට්‍රයි කරත් මෙහෙම තමයි පේන්නේ. 😅
17
854
Google එක: දැන් ඉතින් අලුත් play button design එකක් ගහපංකෝ. 🥲
Content creator MrBeast — real name Jimmy Donaldson — made YouTube history Friday when his channel surpassed half a billion subscribers.
4
12
588
මට මතකයි ඉස්සර මස්කයියා, FB එක මාකයියා ගෙන් අරන් delete කරලා දානවා කියලා වහසි බස් කියන කොට, මෙහෙ මාකයියගේ මැක්කෙක් දෙන්නගේ ඒ කාලේ net worth සංසන්දනය කරලා තිබුණා, මාකයියාගේ worth එක වැඩියි කියලා. දැන් ඌට මොනවා හිතෙනවා ඇත්ද? 😂
Mark අයියා පහට බැහැලා 🥴
1
1
8
483
මලින්ද අලහකෝන් අයියා parallel universe එකක, පොඩි කාලේ. 😌
1
4
28
2,520
Prabhash Jayaweera retweeted
Meta server room rn:
1
2
95
Facebook, Instagram දෙකම කේස්. මාකා ආයේ කඩාගෙන වගේ. 😅
6
490
Damn 😂
Jun 11
World order in parallel universe.
44
Still using Chrome as your default browser? 😐 Why?
‼️ Google is about to disable all adblocker extensions in Chrome. Instead of letting the adblocker inspect traffic itself, extensions now have to hand Google's browser a limited list of filtering rules and hope for the best. This leads to weaker blocking and more ads getting through. Google makes the vast majority of its money selling ads. The company that profits from every ad you see also controls the browser most people use, with Chrome 149 being the last version supporting adblockers. For example, under the new rules, uBlock Origin cannot exist. For millions of people, that extension is the only thing standing between them and a wall of ads, trackers, and autoplay garbage. One user put it bluntly: "The web is literally unusable without uBlock Origin."
5
1
9
425
Yasai 😂
Jun 10
WhatsApp ordered to host rival AI assistants for free theverge.com/tech/947516/met…
1
93
Breast cancer 😌
1
3
49
Opus 5.0 - limit reached before typing the prompt Opus 5.1 - limit reached after opening the app Opus 5.2 - limit reached during installation Opus 5.3 - limit reached at checkout Opus 5.4 - limit reached when you think about using it මේක ලියලා දුන්නේ Deepseek 🤣
Opus 4.5 - limit reached after 30mins Opus 4.6 - limit reached after 15mins Opus 4.7 - limit reached after 10mins Opus 4.8 - limit reached after 5mins Opus 4.9 - limit reached while prompting Continue this......
1
1
9
564
අලුත් CEB -> EDL app එකයි NWSDB app එකයි දෙකම කලින් ඒවට වඩා සෑහෙන්න හොඳයි. 😌 බිලත් වැඩි කරගෙන එනවා වගේ, ඒක වෙනම කතාවක්. 🙃
12
637
කැරිම වැඩේ කරේ GitHub Copilot තමයි. Extension එකක් විදියට තිබුණ එක, built-in ගෙනාවා VS Code එකට. මුලින් අඩුවට ලොකු usage දීලා developers ලා coding වලට කම්මැලි කෙරෙව්වා. පස්සේ ගණන් උස්සලා token based pricing ගෙනාවා. මුන් follow කරේ මිනිස්සුන්ට කුඩු ගහන්න පුරුදු කරන ක්‍රමේමයි. 🤣
2
3
32
1,765
Privacy enthusiasts ලා අවුරුදු ගානක් කරගන්න දැඟලුව වැඩේ AI එකක් නිසා Google උන්ම කරගෙන. 😅 පුළුවන් නම් උඹලාත් Google = Web කියලා හිතන් ඉන්න එක ටිකක් නවත්තලා බලපල්ලකො, ආස හිතෙයි.
May 31
DuckDuckGo, a Google alternative with an AI-free search option, had its traffic increase by 300% since Google ramped up AI's influence on search results. People are fed up enough with Google's focus on AI that they're starting to switch search engines.
6
455
I only use Google Search to: 1. Search local stuff (like Sri Lankan online stores) 2. When I need direct answers instead of searching. 3. When I like to see highly personalized results since Google knows about me more than myself.
DuckDuckGo installs are up 30% as users reject being ‘force-fed’ Google’s AI Search techcrunch.com/2026/05/26/du…
1
7
384
Huawei 🥲
Guess the phone
1
7
241