දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බයිලා ගහන උන්, 2013 UK වලින් ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් හදනවා කියලා නටපු නාඩගම්. 🤮🤮
මේවා කඩාකප්පල් කරපු උන්ම දැන් ළමයි රට යවනවා. එක ළමයෙක්ට අවුරුද්දකට වියදම් කරන මුදල මිලියන 20, අවුරුදු 4ට මිලියන 80. රට යවපු ළමයි 32 ට අවුරුදු 4ට වැය කරන මුළු මුදල, මිලියන 2560
ලංකාවේ මේ ව්‍යාපෘති කරන්න දුන්නනම්, රුපියල් මිලියන 2560 කින් ළමයි කී දෙනෙක් අවුරුද්දකින් ඉගෙනගන්න තිබ්බද?
hirunews.lk/goldfmnews/45285…
@NalindaJay උබලා පනුවෝ ගහලා මැරෙන කාලකන්නි. මේ කරපු බලු වැඩ, උබලගේ ළමයි පිටින් ගියත් පුදුම වෙන්නේ නැහැ😏