"සිහිනය යථාර්තයක් කරන්නට"
අපි සූදානමින්, ඔබත් සූදානම්ද?
J'Pura Foss ගෙන එන තවත් එක් මහඟු කර්තව්‍යයක ආරම්භයයි.
අසීරුම කොටස් මග නොහැර සීරුවට ඉගෙන ගන්න.උසස් පෙළ ICT විෂය සාර්ථකව ජයගන්න බලාපොරොත්තු වන අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් සහෝදරත්වයේ දෑත් දිගු කරන්නට අප සූදානම්.රැඳී සිටින්න..